October 8, 2017 / byවෙබ් පරිපාලක / 0 විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00- ප.ව.12.00) පහසුකම්: පුහුණු හා පර්යේෂණ ඒකකයේ අරමුණ වන්නේ NIMH හි සියලුම පුහුණු හා පර්යේෂණ අවශ්‍යතා සම්බන්ධීකරණය කිරීම සහ බාහිර සිසුන් සඳහා පුහුණු අවශ්‍යතා වලදී පහසුකම් සැලසීමයි. බාහිර සිසුන් / පීඨ සඳහා ඉල්ලීම පරිදි පුහුණුව හා නිරීක්ෂණ කටයුතු සඳහා අවස්ථාව සංවිධානය කිරීම. විශාල දේශන ශාලා 2 ක් කුඩා කණ්ඩායම් සාකච්ඡා කාමර 1 ක් විභාග කාමර 4 ක් රැස්වීම් කාමර 1 යි NIMH පුස්තකාලය: වෛද්‍යවරුන්, හෙදියන් සහ ඊට අනුබද්ධ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ විශාලතම පොත් එකතුවක් පුස්තකාලයේ ඇත. පුහුණු සහ පර්යේෂණ ඒකකයේ ශාලා වෙන් කර ගැනීමට හෝ ලිපි මඟින් හෝ විද්‍යුත් තැපෑල මඟින් ඉල්ලුම් කළ හැකිය. වැදගත්: බාහිර පුහුණු අවශ්‍යතා සඳහා සියළුම ඉල්ලීම් ලිපි හෝ විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය. ඔබගේ පුහුණු අවශ්‍යතාව මත තෝරාගත් පුහුණු ස්ථාන ඉල්ලුම් කරන්නේ නම් කරුණාකර පුහුණු ඒකකයේ දී ඇති ආකෘති පත්‍රය පුරවන්න. NIMH හි සිදුකරන සියළුම පර්යේෂණ අපගේ ආචාර ධර්ම සමාලෝචන කමිටුව විසින් අනුමත කළ යුතුය. දුරකථන දිගුව: 297 පුහුණු අවශ්‍යතා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට මෙතන ක්ලික් කරන්න තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න.