October 3, 2017 / byවෙබ් පරිපාලක / 0 විවෘත වේලාවන් සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00- ප.ව.12.00) පහසුකම්: මෙම ඒකකයේ පරමාර්ථය වන්නේ බාහිර රෝගී අංශය, වාට්ටුව, අතරමැදි නිවස්නය හා ප්‍රජා සායන සඳහා ඖෂධ ප්‍රමාදයකින් තොරව සැපයීමයි. බාහිර රෝගී බෙහෙත් ශාලාව. ඖෂධීය ආලේපන සහ ඖසධවේදීන් විසින් සකස් කරනු ලබන ආලේපන චර්ම රෝග සායනය සහ තුවාල සායනය හරහා නිකුත් කරනු ලැබේ. දුරකථන දිගුව: 222 තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න