ECT NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව.12.00)

පහසුකම්:
  • නේවාසික රෝගීන්ට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දීම මෙහි අරමුණයි.
වැදගත්:
  • එක් දිනකට විද්‍යුත් කම්පන ප්‍රතිකාර 45කට සීමා කරමින් කාඩ්පත් නිකුත් කෙරෙන ක්‍රමවේදයක් පවත්වා ගෙන යනු ලැබේ.
  • හදිසි විද්‍යුත් කම්පන ප්‍රතිකාර සමහර අවස්ථා වලදී එකී සීමාව අභිබවා වුවද ලබා දේ.

දුරකථන දිගුව: 119

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.