විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව.12.00)

මෙම ඒකකයේ ප්‍රධාන අරමුණ වනුයේ සේවාලාභීන්ට ඔවුන්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් අහිමි වූ කුසලතා නැවත ලබා ගැනීමට හෝ ඔවුන්ට නව නිපුණතා වර්ධනය කිරීම සඳහා නිශ්චිත අරමුණක් සහිත චිකිත්සක ක්‍රියාකාරකම් මඟින්;
  • ඔවුන්ගේ සුපුරුදු සමාජයට නැවත පිවිසීමට
  • ඔවුන්ගේ ක්‍රියාකාරී මට්ටම හැකි උපරිම මට්ටමකට ලෙන ඒමට
  • ආබාධිතබව වැළැක්වීමට
  • ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීමට
  • සෞඛ්‍යය පවත්වාගෙන යාමට
පහසුකම්:
  • නිපුණතා සංවර්ධන වැඩසටහන්
    • දෛනික ජීවන නිපුණතා පුහුණුව
    • කෝපය පාලනය කිරීමේ පුහුණුව
    • ජීවන කුසලත පුහුණුව
    • සමාජ නිපුණතා පුහුණුව
    • ආවර්ජන චිකිත්සාව
    • නිර්මාණාත්මක ලේඛන හා කලා ක්‍රියාකාරකම්
    • සමාජය හුරුපුරුදු කිරීම් චාරිකා
  • ආදායම් උපයන වෘත්තීය කුසලතා ලබා දීම
    • ස්වර්ණාභරණ සෑදීම.
    • පාපිසි විවීම
    • අත්කම් නිර්මාණ
    • වඩු වැඩ
    • පරිගණක පුහුණුව
    • ගෙවතු වගාව
    • පැච් වර්ක් සහ මැහුම්
    • කඩදාසි නිර්මාණ
    • පුටු විවීම
    • සුභ පැතුම් පත් සෑදීම
    • සම් නිෂ්පාදන
  • විවේක හා විනෝදාත්මක වැඩසටහන්
    • සංගීත චිකිත්සාව
    • ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා
    • ඉවුම් පිහුම්
    • නාට්‍ය චිකිත්සාව
    • සිනමා සංදර්ශන
    • සංගීත වැඩසටහන්
    • එක් දින සංචාර සහ විනෝද චාරිකා
    • ජාතික, සංස්කෘතික සහ ආගමික උත්සව සැමරීම
    • වෘත්තිය චිකිත්සක සිසුන් සහ වෙනත් විෂයයන් සඳහා පැමිණෙන සිසුන් සඳහා පුහුණුව ලබා දීම.

දුරකථන දිගුව: 226/238

 MondayTuesdayWednesdayThursdayFridaySaturdaySunday
8am - 10amWelcome Patients to OT Unit
Religious Activity
Exercise Programme
Morning Communication Group
Morning Tea
10am - 12 noonADL Group

Cookery Programme
Life Skills GroupSocial Skills Group

Cookery Programme
ADL Group

Cookery Programme
Music ProgrammeSportsFun Games
12 noon - 1.30pmLunch
2pm - 4pmArt TherapyMusic TherapyDrama TherapyFilm ShowOuting
Go to the Temple
තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.