October 3, 2017 / byවෙබ් පරිපාලක / 0 විවෘත වේලාවන්: පැය 24 යි පහසුකම්: රියදුරු කණ්ඩායම රෝහලේ සියවම ප්රවාහන අවශ්යතා ඉටු කර දේ. ශ්රී ලංකා ජාතික රෝහලෙහි පැවැත්වෙන සායන , ප්රජා සායන, ජංගම සත්කාර සේවාවන් සහ හදිසි රෝගීන් මාරු කර යැවීම් සඳහා NIMH සායනික කණ්ඩායම් ප්රවාහනය කිරීම. දුරකථන දිගුව: 256 තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්යුත් තැපැල මඟින් අප හා සම්බන්ධ වන්න.