විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව. 4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 – ප.ව. 12.00)

පහසුකම්:

  • බාහිර සේවාලාභීන්ට මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවා සැපයීම සඳහා ස්ථාපිත කර ඇත.
  • සුළු මානසික සෞඛ්‍ය ගැටලු සඳහා මනෝ චිකිත්සක ක්‍රමවේදයන් යෙදීම.
  • වෙනත් මානසික රෝග තත්ව සඳහා සහාය වීම.
  • ප්‍රජාව සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනික වැඩමුළු සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් සහ වැළැක්වීමේ වැඩදටහන් පැවැත්වීම
  • මත්පැන් වලට ඇබ්බැහි වී සිටින නමුත් ඉන් මිදීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා සහායක කණ්ඩායම් ඇති කිරීම.  මත්පැන් සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන: සඳුදා සවස 2 සිට 4 දක්වා.

දුරකථන දිගුව: 500 | ඍජු දුරකථන ඇමතුම් : 0112578556

Clinic Schedule
තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.