Community Psychiatry NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව. 4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 – ප.ව. 12.00)

පහසුකම් :
  • ප්‍රජාව තුළ නව රෝගීන් හඳුනා ගැනීම
  • ප්‍රජාව තුළ මුදා හරින ලද රෝගීන් පසු විපරම් කිරීම
  • ප්‍රජාව තුළ ප්රතිකාර නතර කළ රෝගීන් සොයා ගැනීම
  • නිවෙස් වලට ගොස් හෝ ප්‍රජා පොකුරු ලෙස රෝගීන් සඳහා මාසික ව නික්ෂේපණ ඖෂධ එන්නත් කිරීම.
  • රෝගියාගේ සමාජ හා නීතිමය ගැටළු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සහ සහාය ලබා දීම.
වැදගත්:

දුරකථන දිගුව: –

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.