විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව. 12.00)

පහසුකම්:
  • සමස්ත රෝගී සත්කාරයේ කොටසක් ලෙස මුඛ සෞක්‍ය සත්කාරය ද ඒකාබද්ධව පවත්වා ගනු ලැබේ.
  • බාහිර රෝගීන් සහ නේවාසික රෝගීන් සඳහා දන්ත සෞඛ්‍ය සේවාව
  • සාමාන්‍ය දන්ත පරීක්ෂාව
  • දත් අතර පවතින අසාමාන්‍ය හිදැස් නිවැරදි කිරීම.
  • දත් දුර්වර්ණ වීම සඳහා ප්‍රතිකාර
  • දත් වල නි අසමානතා වැරදි කිරීම.

දුරකථන දිගුව: 217

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.