Gender Based Violence Prevention Unit NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව. 4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව. 12.00)

පහසුකම්:
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරු වූවන්ට සහාය ලබා දේ.
  • උපදේශනය, මනෝචිකිත්සක සහ ප්‍රතිකාර
  • අවශ්‍ය විට නීතිමය සහාය ලබා දෙයි.
  • අවශ්‍ය විට ෙවෙද්‍යමය ප්‍රතිකාර ලබා දෙයි.
  • ප්‍රජා මානසික සෞඛ්‍ය හෙද නිලධාරි මඟින් නිවෙස් වලට ගොස් ප්‍රතිකාර සහ/හෝ පසුවිපරම් කිරීම.
  • වෛද්‍ය, හෙද, උපදේශන සහ විශ්ව විද්‍යාල සිසුන් සඳහා පුහුණු වැඩසටහන්.
  • ප්‍රජා මට්ටමින් දැනුවත් කිරීමේ වැඩමුළු.

දුරකථන දිගුව: 294

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.