Nurse Training School NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00- ප.ව.12.00)

පහසුකම්:
  • හෙද පුහුණු පාසලේ පරමාර්ථය සියළුම සිසු හෙද හෙදියන් ට අනිවාර්ය මානසික සෞඛ්‍ය හෙද පුහුණුව සහ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මානසික සෞඛ්‍ය හෙද නිලධාරීන් සඳහා පුහුණුව ලබා දීමයි.
  • සිසුන් 150 දෙනෙකු සඳහා නේවාසිකාගාර පහසුකම්.
  • ශිෂ්‍යයින් සඳහා වන මුළුතැන්ගෙය.
  • මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්.
  • ප්‍රධාන NIMH ක්‍රියාකාරකම් වන ස්වේච්ඡා දායකත්වය සහ සහභාගීත්වය.
වැදගත්:
  • සිසු හෙද හෙදියන්ගේ තුන් අවුරුදු හෙද ඩිප්ලෝමා පුහුණු කාලයේ දෙවන වසර සහ තෙවන වසර තුළ සියළුම සිසු සිසුවියන් සඳහා ප්‍රධාන මානසික සෞඛ්‍ය හෙද පුහුණු පාඨමාලාව සති පහක කාලයක් සඳහා පවත්වනු ලැබේ.
  • වාට්ටු කළමනාකරණ හා අධීක්ෂණ පුහුණු පාඨමාලාවට අනුහුක්ත හෙද නිලධාරීන් සඳහා සහ කොළඹ පශ්චාත් මූලික හෙද විද්‍යාලයේ ගුරු හා අධීක්ෂණ පුහුණු වැඩසටහනේ හෙද නිලධාරීන් සඳහා ද මෙවැනිම මානසික සෞඛ්‍ය හෙද පාඨමාලාව මාසයක කාලයක් සඳහා පවත්වනු ලැබේ.

දුරකථන අංකය: 0112568491

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න