Donate NIMH Sri Lanka

ලොව පුරා මානසික සෞඛ්‍ය පහසුකම් වල සුලභව දක්නට ලැබෙන පරිදි, අපගේ රෝගීන්ගේ සත්කාර වැඩි දියුණු කිරීම සඳහා අපට සැමවිටම සම්පත් වැඩිපුර අවශ්‍ය වේ. ඔබට පෞද්ගලික වශයෙන් හෝ ව්‍යාපාරික මට්ටමෙන් අප වෙත ලබා දිය හැකි ඕනෑම ආකාරයක සහයෝගයක් ගැන අපි කෘතඥ වෙමු.

ස්වේච්ඡා සේවය ලබා දීම හෝ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම හෝ යන ඕනෑම ආකාරයකින් ඔබගේ සහාය මානසකි රෝගීන් වෙනුවෙන් ලබා දීමට කැමති නම් කරුණාකර  අප හා සම්බන්ධ වන්න.මානසික රෝගීන් සඳහා වන අපගේ සුභසාධන අරමුදල අරමුදල (මනෝ මිතුරෝ සංවිධානය) ගැන ද ඔබට කියවිය හැකිය.

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැලමඟින් අප හා සම්බන්ධ වන්න.