Medical Record Room NIMH Sri Lanka

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව. 4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 – 12.00)

පහසුකම්:
  • වෛද්‍ය ලේඛනාගාරය NIMH හි පැරණිතම ඒකක වලින් එකක් වන අතර එහි වාර්තා 1884 දක්වා දිව යයි.
  • NIMH හි සියලුම වෛද්‍යමය සහ වෛද්‍යමය නොවන වාර්තා ක්‍රමානුකූලව ගබඩා කරයි.
  • සායනික හා නීතිමය විමසීම් සඳහා අවශ්‍ය වාර්තා සකස් කිරීම.

දුරකථන දිගුව: 296

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැල මඟින් අප හා සම්බන්ධ වන්න.