Web-Page-XRAY

විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00- ප.ව.12.00)

පහසුකම්:
  • මෙම දෙපාර්තමේන්තුවේ පරමාර්ථය වන්නේ NIMH මෙන්ම හදිසි අවස්ථා වලදී යාබද රෝහල් සඳහා එක්ස් කිරණ පරීක්ෂණ සේවා සැපයීමයි.
  • බාහිර රෝගීන් සඳහා සේවාව.
  • නේවාසික රෝගීන් සඳහා.

දුරකථන දිගුව: 221

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න