විවෘත වේලාවන්: 24 පැය

පහසුකම්:
  • මෙම ඒකකයේ පරමාර්ථය වන්නේ නේවාසික රෝගීන්ට වෙනත් දීර්ඝ කාලීන රෝග පවතී නම් හෝ වෙනත් කායික රෝග තත්ව ඇත්නම් ඒ සඳහා විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමයි.
  • අසාධ්‍ය රෝග තත්ව වලදී අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම
  • නේවාසික රෝගීන් සඳහා කායික රෝග සායනය
  • විශේෂිත භෞත චිකිත්සක ඒකකය සහ පෝෂණ ඒකකය.

දුරකථන දිගුව: 288

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපට විද්‍යුත් තැපැල් කරන්න.