Welfare NIMH Sri Lanka
  • රෝහල් සුභසාධක සංගමය වසර මුලදී නව කවුන්සිලයක් සහ විධායක කමිටුවක් තෝරා පත් කර ගනී.
  • සංගමයේ සාමාජිකයින් ගේ සමීපතමයන්ගේ මරණය, දරු උපත් සහ වෙනත් ප්‍රධාන ජීවන සංසිද්ධීන්
  • වලදී ප්‍රතිලාභ ලබා දෙනු ලැබේ.
  • රෝහල් පරිශ්‍රයේ දී රුධිර පරිත්‍යාග දිනය වාර්ෂික ව සංවිධානය කරනු ලැබේ.
  • කාර්ය මණ්ඩලය සහ සේවාලාභීන් අතර ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රෝහල් ක්‍රීඩා සමාජය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
  • කාර්ය මණ්ඩලයේ සහ සේවාලාභීන්ගේ සුබ සාධනය වෙනුවෙන් ආගමික ක්‍රියාකාරකම් ද රෝහල් බෞද්ධ සංගමය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිදු කරයි.
තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැල මඟින් අප හා සම්බන්ධ වන්න