OPD NIMH Sri Lanka

විවෘත වේලාවන්: පැය 24 පුරා

පහසුකම්:
  • පැය 24 පුරා විවෘත බාහිර රෝ ගී අංශය
  • පැය 24 පුරා විවෘත මානසික හදිසි ප්‍රතිකාර ඒකකය
  • ඇතුළත් කිරීම අවශ්‍ය නොවේ නම් වෛද්‍ය උපදෙස් වලට පසුව සුදුසු මානසික රෝග සායන වෙත යොමු කිරීම
වැදගත්:
  • රෝගීන් ඇතුළත් කිරීම අදාල රෝගියාගේ ස්ථිර ලිපිනය අනුව සිදු කෙරේ.
  • ස්ථිර ලිපිනයන් නොමැති අවස්ථා වලදී, ඔහු හෝ ඇය එක් එක් විශේෂඥ වෛද්‍ය ඒකක වලට අනුපිළිවෙලින් මයට ඇතුළත් කරනු ලැබේ.
  • රෝහලට ඇතුළත් වීම සඳහා, රෝගීන් ට තනිවම වුව ද පැමිණිය හැකිය. නැතහොත් පවුලේ අයෙකු සමඟ හෝ වෙනත් එනම්, හිතවතෙකු, ග්‍රාමනිලධාරි, පොලිසිය, බන්ධනාගාරය මඟින් හෝ ඕනෑම අයෙකුට රෝගීන් රැගෙන ආ හැකිය.
  • අදාල වාට්ටුවේ ඇතුළත් කිරීමේ වෛද්‍යවරයා විසින් එම වාට්ටුවේම හෙද නිලධාරියෙකුගේ ද ඉදිරිපිට රෝගියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය නම් වාට්ටුව ට ඇතුළත් කරනු ලැබේ

දුරකථන දිගුව: 219

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.