දුකක් දැනෙනවාද?
சோகமாக இருக்கிறதா?
Feeling Sad?

සතුටු වන්න! අපගේ වීඩියෝ නරඹන්න!
மகிழ்ச்சியாக இரு! எங்கள் வீடியோக்களைப் பாருங்கள்!
Be happy! Watch our videos!

  • මානසික සෞඛ්‍ය
    ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ විශාලතම රෝහල

  • 1200 ක කාර්යය මණ්ඩලයක්
    ඔබ ගැන සැලකිලිමත් වීමට

  • 1500 ක ඇඳන් සංඛ්‍යාවක්
    ඔබගේ සුවපහසුව උදෙසා

  • අංශ 35 ක්
    ඔබගේ සේවය උදෙසා

  • ගිලන්රථ 05 ක්
    පැය 24 පුරා සේවාව

කෝවිඩ් 19 – NIMH සාරාංශය

Covid19 වසංගතයට අපගේ ප්‍රතිචාරය ගැන කියවන්න.

කෝවිඩ් -19  වසංගතය ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය රැකවරණය හා ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අප දරන ප්‍රයත්නයන් සමඟ එක්සත් වීමට අවස්ථාවකි. අපගේ සංඛ්‍යාලේඛන, සවිස්තරාත්මක සාරාංශ සහ පින්තූර වලින් දැන ගැනීම සඳහා සබැඳිය ක්ලික් කරන්න!

වැඩිදුර ඉගෙන ගන්න
දැක්ම
"දේශයේ මානසික සොඛ්‍ය සේවාවේ නායකත්වය"
මෙහෙවර
"නවීන ක්‍රමවේදයන්ට අනුකූල වූ රෝගී සත්කාර සේවාවන්, ධාරිතා ප්‍රවර්ධනය, උද්දේශනය, ප්‍රජා සහභාගීත්වය, බහුපාර්ශවීය සහයෝගීතාවය, පර්යේෂණ යොදාගනිමින් දේශීය මුහුණුවරකින් යුතුව දක්ෂ හා විශ්වාසවන්ත කාර්යය මණ්ඩලයක් හරහා පරිපූර්ණවූත් විද්‍යාත්මක සාධක මත පදනම්වූත් මානසික සොඛ්‍ය සේවාවක් ලබා දීම"

අප‌ග‌ේ කණ්ඩායම

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ


පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

ගරු සෞඛ්‍ය අමාත්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

ගරු සෞඛ්‍ය අමාත්‍ය - සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය එස්.එච්. මුනසිංහ

සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය එස්.එච්. මුනසිංහ

සෞඛ්‍ය ලේකම් - සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය අසේල ගුණවර්ධන

Director General of සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - සෞඛ්‍ය අමාත්‍යාංශය

වෛද්‍ය ධම්මිකා විජේසිංහ

අධ්‍යක්ෂ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

වෛද්‍ය ධම්මිකා විජේසිංහ

අධ්‍යක්ෂ - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

වෛද්‍ය අරෝෂ විජේවික්‍රම

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

වෛද්‍ය අරෝෂ විජේවික්‍රම

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

නේවාසික රෝගී සත්කාර සේවාවන්

අපි අපේ රෝගීන් හොදින් රැකබලා ගන්නෙමු.

තීව්‍ර හා අතරමැදි සත්කාර
විවෘත වේලාවන් - පැය 24 පුරා පහසුකම්: තීව්‍ර සත්කාර වාට්ටු වල තීව්‍ර රෝග ලක්ෂණ සහිත රෝගීන් කළමනාකරණය කරයි. ඔවුන් සඳහා තවදුරටත්...
දීර්ඝ කාලීණ සත්කාර සේවාව
විවෘත වේලාවන්: පැය 24 පුරා පහසුකම් : වසර ගණනාවක් පුරා රෝහල තුළ ම රැඳී සිටින රෝගීන් සඳහා ඔවුනගේ එදිනෙදා...
අධිකරණ මනෝවෛද්‍ය ඒකකය
විවෘත වේලාවන්: පැය 24  පුරා පහසුකම්: අධි ආරක්ෂිත කලාපයක් වන මෙම ඒකකයේ අරමුණ වන්නේ, මහේස්ත්‍රාත් අධිකරණය...
යෞවන මානසික සෞඛ්‍ය ඒකකය
විවෘත වේලාවන්: පැය 24 පුරා  පහසුකම්: වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා ප්‍රතිකාර කිරීඹ සඳහා ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම...
වයෝවෘද්ධ මානසික ඒකකය
විවෘත වේලාවන්: පැය 24 පුරා පහසුකම්: මෙම ඒකකයේ අරමුණ වන්නේ වයෝවෘද්ධ සේවාලාභීන්ගේ මානසික රෝග...
අතරමැදි නිවස්නය
විවෘත වේලාවන්: පැය 24 පුරා  පහසුකම්: මෙහි අරමුණ දිගු කාලීන කාන්තා නේවාසිකාවන් රැකබලා ගැනීමයි...

විවෘත වේලාවන්

නවෝදය ( මනෝ ප්‍රතිකාර සේවය)

විවෘත වේලාවන්: සඳු - සිකු (පෙ.ව. 8 - ප.ව. 4) සහ සෙන (පෙ.ව. 8 - ප.ව. 4)

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ ඒකකය

විවෘත වේලාවන්: සඳු - සිකු (පෙ.ව 8 - ප.ව. 4) සහ සෙන (පෙ.ව. 8 - ප.ව. 4)

දිවා විද්‍යුත් කම්පන ප්‍රතිකාර මධ්‍යස්ථානය

ආරම්භක වේලාවන්: සඳු - සිකු (පෙ.ව. 8 සිට ප.ව. 4) සහ සෙන (පෙ.ව. 8 සිට ප.ව. 4)

දිවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය

මෙම වෙබ් පිටුව ඉක්මනින් යාවත්කාලීන කෙරේ.


පුවත් සහ සිදුවීම්

Aluth Avurudu Celebrations at Half Way Home, Mulleriyawa


Read more

International Women’s Day Commemoration

International women’s Day was celebrated under the theme “Choose to Challenge” on 08.03.2021


Read more

73rd Independence Day Observations at NIMH


Read more

අප අමතන්න