October 3, 2017 / byවෙබ් පරිපාලක / 0 විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව.4.00) සහ සෙනසුරාදා (පෙ.ව. 8.00 සිට ප.ව.12.00) පහසුකම්: නේවාසික රෝගීන්ට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ලබා දීම මෙහි අරමුණයි. වැදගත්: එක් දිනකට විද්‍යුත් කම්පන ප්‍රතිකාර 45කට සීමා කරමින් කාඩ්පත් නිකුත් කෙරෙන ක්‍රමවේදයක් පවත්වා ගෙන යනු ලැබේ. හදිසි විද්‍යුත් කම්පන ප්‍රතිකාර සමහර අවස්ථා වලදී එකී සීමාව අභිබවා වුවද ලබා දේ. දුරකථන දිගුව: 119 තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.