
විවෘත වේලාවන්: පැය 24 පුරා
පහසුකම්:- නිවසේදී කලබලකාරී ;සාමාන්‍ය ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් රෝහලට ගෙන ඒමට අපහසු රෝගීන් තක්සේරු කිරීම සහ ප්‍රතිකාර කිරීම.
- මෙම පහසුකම මඟින් රෝගියෙකු රෝහල වෙත රැගෙන ඒම සඳහා ළඟම ඥාතියෙකුගෙන් ඉල්ලීමක් ලද විට;ගෙන ඒමේ ඉල්ලීම රෝගියාගේ පවුලේ සාමාජිකයෙකුගෙන් පැමිණි විට,
- ඔහු / ඇය රෝගියා සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර රෝගියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වලංගු තොරතුරු ඉදිරිපත් කළ තුයි
- රෝගියා පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය නිලධාරියෙක්, හෙද නිලධාරියෙක් / ප්‍රජා මානසික සෞඛ්‍ය හෙදියක්, මනෝ ෙවෙද්‍ය සමාජ සේවකයෙ ක් සහ සහාය කාර්ය මණ්ඩලයේ අයෙක් ගිලන්රථයකින් පැමිණෙනු ඇත.
- මෙම කණ්ඩායම විසින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව රෝගියාගේ තත්වය සහ වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ මූලික තක්සේරුව අදාළ විශේෂඥ මනෝවෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල පොලිසිය , ග්‍රාම නිලදාරි සහ ප්‍රජා ස්වේච්ඡා සාමාජිකයින්ගේ ද සහාය ලබා ගනු ලැබේ
- මූලික තක්සේරුවෙන් පසුව, රෝගියාට නේවාසික ප්‍රතිකාර අවශ්‍ය බව විශේෂඥ මනෝවෛද්‍යවරයා තීරණය කරන්නේ නම්, ඔහු / ඇය NI එම ගිලන්රථයෙන් ම රැගෙන එනු ලබයි .
- ගාස්තු: රෝගියාගේ වාසස්ථානය NIMH සිට කිලෝමීටර 50 ක අරයක් තුළ වන ප්‍රෙද්ශයක පිහිටියේ නම් නම් ගිලන් රථය යවනු ලැබේ. ස්ථාවර පරිපාලන ගාස්තුව රු. 1000 ක් සහ ආපසු ගෙවනු ලබන රුපියල් 1000 තැන්පතුවක් අය කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති අතර රෝගියා වෙත කණ්ඩායම යාම සඳහා වන වියදම දුර අනුව අය කෙරේ. (කිලෝමීටරයකට රුපියල් 50 බැගින්) වියදම පවුලේ සාමාජිකයෙකුf.ka සැතපුම් පදනමකින් ලබා ගැනීම සිදු කරනු ලැබේ
දුරකථන දිගුව: 256

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.