විවෘත වේලාවන්: සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව. 4) සහ සෙනසුරාදා (පෙ.ව. 8-12)

පහසුකම්:
  • විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි කාර්යාල යන් අරමුණ වන්නේ NIMH හි සියලුම හෙද කටයුතු සඳහා ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වීමයි.
  • මෙ මඟින් වසර පුරා හෙද කාර්ය මණ්ඩලයට අදාළ සියලුම පරිපාලන හා පුහුණු කටයුතු සිදු කරයි.

දුරකථන දිගුව: 210 (ඒ) / 253 (බී)

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැල මඟින් අප හා සම්බන්ධ වන්න.