විවෘත වේලාවන්: පැය 24 පුරා

පහසුකම්:
  • මෙම ඒකකයේ පරමාර්ථය වන්නේ ගර්භණී සමයේදී හා දරු උපතින් පසු මවුවරුන්ට ඇති වන මානසික තත්වයේ වෙනස් වීම් සඳහා ළදරුවා සමඟ ම මවට එකට රැඳී සිටිමින්  විශේෂිත ප්‍රතිකාර සහ සත්කාර ලබා දීමයි.
  • මෙම ඒකකය‌ේ විශ‌ේෂත්වය වන්න‌ේ පවුුුුල‌ේ එක් සාමාජිකය‌ෙකුට ද ර‌ෝගියා හා ළදරුවා සමග රෑදී සිටීමට පහසුකම් තිබීමයි

දුරකථන දිගුව: 284

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේද? කරුණාකර අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න.