ECG NIMH Sri Lanka

විවෘත වේලාවන් :සඳුදා – සිකුරාදා (පෙ.ව .8.00 සිට ප.ව. 8) සහ සෙනසුරාදා (පෙ.ව. 8-12)

පහසුකම්:
  • ප්‍රධාන අරමුණ වන්නේ  නේවාසික රෝගීන්ට ECG සේවා සැපයීමයි.
  • සාමාන්‍ය ECG පරීක්ෂණයන් ඒකකයේ සිදු කෙරේ.
  • හදිසි ECG රෝගියා සිටින වාට්ටුව තුළ දී සිදු කෙරේ.

දුරකථන දිගුව: 248

තොරතුරු වල කිසියම් දෝෂයක් තිබේ නම් කරුණාකර විද්‍යුත් තැපැලමඟින් අප හා සම්බන්ධ වන්න.